Wednesday, July 6, 2016

සින්ඩරෙල්ලා


සින්ඩරෙල්ලා


නිල්පාට ඇස් දෙක

මතක්වෙයි මට යාන්තමට..........
දුර ඈත එක් දිනෙක,
දුටුවා ඔය දෙනෙත් මම.........
හීනාවෙලා මට හොරෙන් මතකයක් හිත රදවමින්,
දුර ගියත් ඔබේ ගත හිත මගේ ළගම ඇත,
කවි ලියන මේ සිතට 
ඔබ කවියක්ම විය........
ඇවිත් යළි මගේ ලොවට,
පාට යළි පුරවන්න..........
මගේ සින්ඩරෙල්ලා. 













1 comment: